පණ ගැහෙන සිතුවිලි☘
ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කිව්වත්.. ඒක බොරුවක්...
අපි කව්රුත් කැමති "ඕනවට වැඩි "කියන සීමාව අතික්රමණය කරන්න..ඒක තමයි අපේ හිත පිළිගන්න කැමති ට්රෙන්ඩ් එක..ඒකම කරලා හෙම්බත් වෙන්න තමයි අපි ආසම..ඊටපස්සෙ ටිකෙන් ටික හොට පැටලෙද්දි තමයි අපි පියවි සිහියට එන්න ගන්නෙ..කව්රු මොනවා කිව්වත් ඒක තමයි පෲථක්ජන,මානව සිතක ගති ස්වභාවය..සමහර සංධිස්ථානවලදී අපිට සමහර අපේ ජීවිතවලට සමීප දේවල් එක්ක.. ඒ ඒ දේවල් වලට අනුගත වෙන්න සිද්ධ වෙනවා.රහසින්ම "ඕනවට වඩා "කියන සීමාව එක්ක පොර බැඳලා.. හෙම්බත්වෙලා .. අමාරුවෙන් ඒ බැම්මෙන් මිඳෙන්න ගන්නවා.ඒක හුරු වෙද්දි සැහැල්ලු ගතියක් දැනෙනවා. ඒ හුරු වීමට ආදරය කරන්න ගන්නවා..
හිතක් එහෙමයි❤
අනූ🍁
🤩🥂
ReplyDelete