කිටි කිටියේ වෙළී ගිය

ප්‍රබෝධමත් හිරිවැටිල්ලක්...

තෙත බරිත ලිස්සීමක

ආත්මීය උරා ගැනීමක්..

පපු කිනිති ඇතුළත ශේෂ නොවුණු

අතෘප්තිකර හුස්මක්..

හිස්තැනක් නෑරම අවුළුවන

නුරා ගිනි දැල්ලක්..

සීමා අතික්‍රමණය කරන මුත්

නොයිවසුම් දරා ගැනීමක්...

දැඩි වෙන්න දැඩි වෙන්න

රත් වෙන විඳවිල්ලක්..

වින්දවුණුත් , නොවින්දවුණුත්

වින්ද තරමටම එක ලෙස

උත්කර්ෂයට නඟන..

රමණයත් එක කලාවක්!!!

 

අ  නූ ❤ 



Comments

  1. ආදරයත් රාගයක්..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ලෝකයේ රටවල් සම්භාව්‍ය යටත්විජිතවාදය හා නව යටත්විජිතවාදය තුළ සංවර්ධන ක්‍රියාවලියේදී සන්නිවේදනය භාවිත කළ ආකාරය ප්‍රායෝහිකව හා සංකල්පීයව විමසීම.

73

12.30 am.❤