වසන්තය ඉතින් නුඹ නෑවිදින් කොහොම ද? 😊

කාලය හෙමින් ගාටන...
රාත්‍රිය වඩා දිගුවන..
තත්පර,විනාඩි,පැය පැටලෙන
තව දුරද ඉතින් මට..
නුඹෙ සුවඳැති මල් පිපෙන..
හැමදාම නාවට..
නුඹෙ සුවඳින් පිරී ඉතිරුණු..
මතක තත්පර බෝමයි❤
මතක අයිතිම අහසට කියනකොට..
වසන්තය ඉතින් නුඹ නෑවිදින් කොහොම ද?
නුඹ ළඟ තබා ගිය  මතක ගොනු..
ඇත බෝම ප්‍රවේසමට..
නුඹ නමින්ම..
මඟ බලමි තව නෙක හීන අහුලන්න...
නුඹ එක්කම..

අනූ💂🍁❤


Comments

Post a Comment

Popular posts from this blog

ලෝකයේ රටවල් සම්භාව්‍ය යටත්විජිතවාදය හා නව යටත්විජිතවාදය තුළ සංවර්ධන ක්‍රියාවලියේදී සන්නිවේදනය භාවිත කළ ආකාරය ප්‍රායෝහිකව හා සංකල්පීයව විමසීම.

73

12.30 am.❤