Rooms❤

හැම ගැහැණියක් තුළම : : අඟුළු ලූ කාමර ඇත.. : : රාගයේ මුළු තැන් ගෙවල් : : ශෝකයේ නිදන කාමර : : උදාසීන බවේ නාන කාමර.. ඇතැම් විට පිරිමි - යතුරු ගෙන එති. ඇතැම් විට පිරිමි - යකඩ මිටි ගෙන එති.. 🌸🌸

Comments

Post a Comment

Popular posts from this blog

ලෝකයේ රටවල් සම්භාව්‍ය යටත්විජිතවාදය හා නව යටත්විජිතවාදය තුළ සංවර්ධන ක්‍රියාවලියේදී සන්නිවේදනය භාවිත කළ ආකාරය ප්‍රායෝහිකව හා සංකල්පීයව විමසීම.

73

12.30 am.❤