“නිදහස් නිවහල් ලංකා - පුණ්‍ය භූමි සිරි ලංකා - මාතෘ භූමි සිරි ලංකා - ඉපිද මැරෙන සිරි ලංකා” උදේ ඇහැරණේ රේඩියෝ එකේ දාලා තිබුණ මේ සිංදුව ඇහිලා .නිකමට පුරුද්දට ෆෝන් එක අතට ගත්තහම හැම තැනම තිබුණේ ජාතික ධජ, රණවිරු ගීත, රණවිරු ඡායා රූප. නිරායාසයෙන්ම ඇඟේ හිරිගඬු පිපුණේ සැබවින්ම මට ශ්‍රී ලාංකිකයෙකු ලෙස නිහතමානී ආඩම්භරකමක් ඒ මොහොතෙදී තදින්ම හිතට දැනුනු නිසා. ගූගල් එකට ගියහම එතනත් ශ්‍රී ලංකා ධජය හරිම ආඩම්භරයකින් උඩින්ම තියෙනවා දැක්කා. ඇත්තටම අද දවස ගැන ශ්‍රී ලාංකිකයො පමණක්ම නොවේ ,මුළු මහත් ලෝකවාසී ප්‍රජාවම මේ පුංචිම පුංචි මුතු ඇටය ගැන ආඩම්භර වන බව සිතීමට එය තරම් අටුවා ,ටීකා තවත් කුමට ද? ටික වෙලාවක් යනකන් මම කළේ මුහුණු පොතේ උඩට පහළ ට ගිය එක.. ඒ වෙලාවෙදි ශ්‍රී ලාංකිකයන් ලෙස අභිමානවත්ව යම් යම් දේ හරිම ආඩම්භරකමකින් හුවමාරු කළ, පල කළ අය වගේම,ඒ අතර “ මේක ඇත්තටම නිදහස් රටක් ද?” “ අපි නිදහස් ද?” ඔවැනි පළ කර තිබුණු වැකි, පෝස්ට්ටු,ආදී එකී, මෙකී, නොයෙක් දෑ තුළින් තවමත් අපි නිදහස් යැයි නොහිතන ,මෙතෙක් අපි ලැබූ නිදහසේ හුස්ම ග...
👌
ReplyDeleteThis comment has been removed by the author.
Delete👍✌️👍
ReplyDelete❤
ReplyDelete👌🤘
ReplyDeleteGood❤👍
ReplyDeleteයකඩ මිටී එසවෙන්නෙ කිමද ආලය තිබෙන තැන
ReplyDelete👉💜️💜️
ReplyDelete👍👍
ReplyDeleteGreat 💛🍂
ReplyDeleteSuper 👍
ReplyDelete🍃❤️
ReplyDeleteAmazing ❤️❤️❤️
ReplyDelete